Friday, June 20, 2014

උඩරට ජනවහර


1. කලෙන්චි වීයාම=නැතිවීයාම
2.දරාල=ආරම්භය
3.හැල=කුඹුරේ එරෙන තැන
4.කෙම්පහන‍්=ගොවිතැන් කිරීමේදී කෘමීන් මර්ධනය කරන ක්‍රම
5. කඬාඩුව=ඇරලමාර්ගවල කැඩීයනතැන්
6.කොළදිංකරන කාලය=ගොයම් කපන කාලය
7.තොංගල=කෙළවර
8.බෝමුර ඇදීම=කමත ශුද්ධ කිරිම
9. මිනිය කැලේ ගැහීම=භූමීදානය
10.ගොංගැහිල්ල=ගවයන් දැක්කීම
11.කුථිල=මළමිනියකින් නැ‍ෙගන ගඳ
12.අප්පල්ලෙ=කෑම උයන හට්ටි
13.කුඩප්පා/බාලප්පා/හීන් අප්පා=පියාගේ බාල සහෝදරවරු
14.ලොකු අප්පා= පියාගේ වැඩිමහල් සහෝදරවරු
15.අකුල්පන=පොඩිවට්ටි
16.දාගල=මිරිස්ගල
17.බාලම්මා/හීන් අම්මා=මවගේ බාල සහෝදරියන්
18.ලොකු අම්මා= මවගේ වැඩිමහල් සහෝදරියන්
19. ඉයල්ල=අරපිරිමැස්ම
20.අම්මණ්ඩි=මාමණ්ඩි
21.දෙකඩහාල්=හුන්සහල්
22.පන්නෙ=ආහාර පිසිමට ගන්නා තුන පහ
23.මහගෙදර ඇත්තො=ස්වාමිපුරුෂයා
24.ගෙදර කාන්ඩෙ/අඹුව/මායියා/ඇ‍ඹෙණිය= භාර්යාව
25. මේ වැඩිම/පොහොති කිරිම=සංග්‍රාහ කිරිම
26.මහත්තයා=නෑනා
27.වහජ්ජා=මස්සිනා
28.ජගලයා=කෑදරයා
29.අද්දුවත්කෑම=නොසැලකීම
30.උදහැනැක්ක/හිමිදිරිය=උදෑසන
31. ගම්මැහේ=ගමේ ප්‍රධානියා
32. බහල=පසුව
33. කෙලිටික්ක=ගැටිස්සි
34. උඩදවුලවැස්ස=අනෝරාවැස්ස
35. කේලම්කාරයා=මඟුල් කපුවා
36. කාමරය කරනවා=පායනවා
37. පිහිනය=පණිවුඩය
38. අයිරුව=ආරංචිය/ස්ථානය/උදව්ව
39.කූඩුවීම=තරුණයකු තරුණියක හා විවාහවී දෙමාපියන්ගෙන් වෙන්වී ජීවත්වීම
40.හීන්න=හෙල් සහිත දුෂකරතැන්
41.දඩුබස්නාමානය=ඊ තලය වැටෙනදුර
42.ඉලන්දරවීම=ආඩම්බරවීම
43.උහන=මුහුණ
44. ඉස්ම=බඹ තිස්පහකදුර
45 කෝන්කම=ලැජ්ජාව
46. ඔච්චම/කෝලිත්ම/කොල්ලන්=විහිලුව
47. කුලිච්චම=මෙට්ටය
48. හීන්දලයා/එද්දලයා/ගුත්තා=හිතුවක්කාරයා
49. එළු ඇල්ලීම=කුරහන් බෑම
50. කට්ටන්කට්ටි=උගත්කම
51. පොයියංගම=කරදරය
52. කටකිරියාව=පිපාසය
53. අන්දෝසංසාරයක්=මෙලෝසිහියක්
54. කුත්තේරුය=දැඩිපිළිකුල
55. අකම්පාලවීම=කම්පාවීම

No comments:

Post a Comment